36_1_කොරෝනා අභියෝගය ජය ගැනීම සඳහා ජනතාව බල ගැන්වීම සහ පාර්ශවකරුවන් බවට පත් කර ගැනීම
‘ගවේෂණ’ නවතම කලාපය ඇරඹෙනුයේ ”පර්යේෂණවල දී රෝගීන්ගේ ද ජනතාවගේ ද දායකත්වය සහ සහභාගිත්වය” යන තේමාවට අදාළ සංකල්ප පැහැදිලි කරන ලිපි පෙළකිනි. එනම් විද්‍යාත්මක පර්යේෂණවලට ප‍්‍රජා සහභාගිත්වය පිළිබඳ ව අවධාරණයකිනි. ඒත් සමග ම මෙම සටහනේ...