Category: Sinhala

36_7 ගං ඉවුරේ කුඹුක් පැළ සිටුවීම හොඳ යැයි කියන්නේ ඇයි?

පහුගිය අවුරුද්දේ අපේ රටට ලොකු වතුර ප්‍රමාණයක් වැටුණා. එයින් කොයි තරම් ප්‍රමාණයක් ඉතුරු කර ගත්ත ද කියලා බැලූවා ම වර්තමාන පරිසර අර්බුදයේ තරම තේරෙන්න ඕන. මීට අවුරුදු 115කට පෙර විද්වතෙක් කරපු ප්‍රකාශයක් අපි අද...

36_1_කොරෝනා අභියෝගය ජය ගැනීම සඳහා ජනතාව බල ගැන්වීම සහ පාර්ශවකරුවන් බවට පත් කර ගැනීම

‘ගවේෂණ’ නවතම කලාපය ඇරඹෙනුයේ ”පර්යේෂණවල දී රෝගීන්ගේ ද ජනතාවගේ ද දායකත්වය සහ සහභාගිත්වය” යන තේමාවට අදාළ සංකල්ප පැහැදිලි කරන ලිපි පෙළකිනි. එනම් විද්‍යාත්මක පර්යේෂණවලට ප‍්‍රජා සහභාගිත්වය පිළිබඳ ව අවධාරණයකිනි. ඒත් සමග ම මෙම සටහනේ...

සෞඛ්‍ය සේවා පිළිබඳ ව රෝගියකු මුහුණු පෑ ජීවන අත්දැකීම් (Lived experiences)

 “ආරෝග්‍යා පරමා ලාභා” යන්න අප කාගේත් ප‍්‍රාර්ථනාවයි. “සන්තුෂ්ටි පරමං ධනං” ඒ හා සමාන ව ම අපගේ බලාපොරොත්තුවයි. පුද්ගලයකු සෞඛ්‍ය සම්පන්න නම් ඔහුගේ ජීවිතය බොහෝ විට සාර්ථක ය. එහි දී කායික, මානසික, ආධ්‍යාත්මික හා සමාජයීය...

අලිගැටපේර

හොද ආහාරයක් ගනිමු යන ලිපි පෙළින් මෙවර අප කතා කිරීමට බලාපොරොත්තු වන්නේ අලිගැටපේර පලතුර පිළිබදවයි. Persea americana යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වනු ලබන Lauraceae ශාක කුලයට අයත් මෙම ශාකය දකුණු මධ්‍යම මෙක්සිකෝවේ සම්භවය වූ බව...

රනිල් ශ්‍යාමන්ත මීටියාගොඩ- මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහල්පති භූමිකාව

වැසෙන්නට ගිය ග‍්‍රාමීය පාසල් නගා සිටුවීම පිළිබඳ අත්දැකීම්වලින් හා ආශ‍්‍රිත පර්යේෂණවලින් ශ‍්‍රී ලාංකික අධ්‍යාපන ක්ෂේත‍්‍රය පොහොසත් ය.  2016, 25 වන ගවේෂණ කලාපයේ පළ වූ වලස්බැද්ද විද්‍යාලයයේ ආර්.එම්.ඞී. රත්නායක විදුහල්පතිතුමා පිළිබඳ ලිපිය මේ සඳහා වන...

කසළ සහ ඩෙංගු

ඩෙංගු රෝගය පැතිරීමට වැඩි වශයෙන් දායක වන ඊඩිස් ඊජිප්ටයි (Aedes aegypti) මදුරුවන් බෝවන්නේ කුඩා දිය කඩිති හෝ අප අවට පරිසරයේ ජලය එකතු වන ස්ථානවල බව අපි දනිමු. එහෙත් ඩෙංගු රෝගය ගැන අප විමසිලිමත් වන්නේ...

කොළඹ, මීතොටමුල්ලේ කූණු කන්ද නායයාමේ ඛේදවාචකය

කොස්ලන්ද/ මීරියබැද්ද, කොත්මලේ හා අරණායක මහා නායයෑම්වල අඳුරු මතක තාමත් සිත්හි දරා සිටින ශී‍්‍ර ලාංකිකයන්ට නාය යෑම් යනු අලූත් අත්දැකීමක් නො වේ. එනමුත්, 2017 අපේ‍්‍රල් 14 වන දා මුඵ රට ම අලූත් අවුරුදු සිරියෙන්...

පොලිතින් තහනම ක‍්‍රියාත්මක වෙන්නේ කොහොම ද?

2017 සැප්තැම්බර් පළමු වැනි දා සිට මෙරට පොලිතින් තහනමක් පැන වුණා. මෙය කුමන ආකාරයෙන් ද බලපැවැත්වෙන්නේ? භාණ්ඩ 04ක් දේශීය වශයෙන් නිෂ්පාදනය, භාවිතය හා වෙළඳාම තමයි මෙයින් තහනම් කෙරුණේ. සියලූ ම පොලිතින් වර්ග තහනම් කිරීමට...

පොතක වත – “මම ක‍්‍රියාමූලික පර්යේෂකයෙක් වෙමි”

පොතක වත – “මම ක‍්‍රියාමූලික පර්යේෂකයෙක් වෙමි”

බි‍්‍රතාන්‍යයන් විසින් මෙරටට හඳුන්වා දෙන ලද අධ්‍යාපන ක‍්‍රමවේද හා අධ්‍යාපන පද්ධතියේ වහලුන් බවට අප පත් ව ඇතැයි බොහෝ දෙනකු නඟන මැසිවිලි මම අසා ඇත්තෙමි. එම මැසිවිලිවල අසත්‍යතාවක් නැත්තා ම නො වේ. එහෙත් ඒවා හුදෙක්...

දේශයේ රැඳුණු විද්වතෙක් – රෝහණ බැද්දගේ

මෙරට හෝ විදෙස් ගත ව ජීවත් වන ශ‍්‍රී ලාංකික විද්වතුන්ගේ සේවා දායකත්වය පදනම් කර ගෙන “ලෝකෙට යමක් ඉතිරි කළ මිනිස්සු” ලිපි මාලාව ඔබ වෙත ගෙන එනු ලැබේ. එම විද්වතුන්ගේ පෞද්ගලික සහ ශාස්ත‍්‍රිය ජීවන ගමනේ...