Category: 36th volume

36_17 අපේ පුවත්

Science Popularization award විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා ගවේෂණ සඟරාව සම්මානයෙන් පිදුම් ලබයි ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය විසින් තම 75 වන සංවත්සරයට සමගාමී ව පැවැත් වූ සම්මාන උළෙලේ දී “ගවේෂණ” සඟරාවේ ප්‍රධාන කර්තෘ ආචාර්ය ගොඩ්වින්...

36_15 මිශ්‍ර පර්යේෂණයෙන් කළ පර්යේෂණයකට උදාහරණයක්- “කුඩා පාසල්වල විදුහල්පතිවරුන්ගේ කළමනාකරණ උපාය මාර්ග භාවිතයේ සුවිශේෂතා”

පර්යේෂණ ලෝකයට පිවිසෙමු මිශ්‍ර පර්යේෂයෙන් කළ පර්යේෂණයකට උදාහරණයක් “කුඩා පාසල්වල විදුහල්පතිවරුන්ගේ කළමනාකරණ උපායමාර්ග භාවිතයේ සුවිශේෂතා” නව දැනුම උත්පාදනයෙහි ලා පවතින පර්යේෂණ ප්‍රවේශ දෙකට අමතර ව, බහුවිධ ප්‍රවේශයක් ඔස්සේ නව දැනුම ගවේෂණය සඳහා දාර්ශණික හා...

36_13 වනාන්තරයක දී ගන්නා හුස්ම පොදක් පාසා අප ඔහුට ණය ගැති ය

ලෝකෙට යමක් ඉතිරි කළ මිනිස්සු – මහාචාර්ය බී.ඒ. අබේවික්‍රම වනාන්තරයක දී ගන්නා හුස්ම පොදක් පාසා අප ඔහුට ණය ගැති ය. “බී. ඒ. අබේවික්‍රම”, ලංකාවේ සිටි කීර්තිමත් උද්භිද විද්‍යාඥයෙකි. ලාංකේය දේශය පිළිබද හෘද සාක්ෂ්‍යයක් සහිත...

36_12 කාන්තාවන්ට සුවිශේෂී වූ පහතරට යක් තොවිල් හා මනෝ චිකිත්සාව

පහතරට නර්තන සම්ප්‍රදාය, හම්බන්තොට, ගාල්ල, මාතර, කළුතර දිස්ත්‍රික්කවල ද රයිගම්, සල්පිට, හේවාගම් හා සියනෑ කෝරළවල ද ව්‍යාප්ත ව පවතී. එක් නර්තන සම්ප්‍රදායක් වුව ද පහතරට නර්තන සම්ප්‍රදායයේ ප්‍රදේශීය වශයෙන් හා ගුරුකුල වශයෙන් විශේෂතා දැකිය...

36_11 රෝගීන් සහසම්බන්ධ කර ගත් සෞඛ්‍ය සේවාවක්

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවා ලබා ගැනීමේ දී, ජනතාවගේ සහභාගිත්වය ප්‍රමාණවත් ද යන්න පිළිබඳ ව නොයෙක් මත සමාජයේ පවතිනවා විය හැකි ය. ශ්‍රී ලංකාවේ සමාජය, පෙර සිට ම ධූරාවලි ක්‍රමය අනුව හැඩ ගැසුණු රටාවක්...

36_10 පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනේ සාර්ථකත්වය සඳහා පාසල් ප්‍රජාවේ දායකත්වය

පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනේ සාර්ථකත්වය සඳහා පාසල් ප්‍රජාවේ දායකත්වය පාසල්  සිසුන්ගේ සුභ සාධනය තහවුරු කිරීම සඳහා අතීතයේ සිට ම විවිධ වැඩසටහන් ක්‍රියාත්මක විය. පාසල් දරුවන්ට ආහාර වේල් ලබා දීම, මුද්දර කාඩ්පත් ලබා දීම, පණු...

36_9 ජනතාව ස්වකීය සෞඛ්‍ය සංවර්ධනය වන ආකාරය පිළිබඳ ව තබා ගත් වාර්තා ගැන පර්යේෂණ ඇසින්

පර්යේෂණවල දී ජනතා සහභාගිත්වය යනු කුමක් දර? සැම විට ම වාගේ පර්යේෂණ මාතෘකා තීරණය කරනුයේ පර්යේෂකයන් ය. එනිසා ඒ කාර්යයේ දී රෝගීන්ගේත් රොගීන් රුකබලා ගන්නන්ගේත් රෝගීන්ගේ පවුල්වල සාමාජිකයන්ගේත් සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ වෘත්තිකයන්ගේ්ත් අදහස්...

36_8 රජරට ප්‍රදේශයේ ගමක ජනතාව තම සෞඛ්‍ය ප්‍රවර්ධනය කෙරෙහි අවදි වී ඇති අයුරු…

අපි අද ඉතා සංකීර්ණ සමාජ වටපිටාවක ජීවත් වන්නෙමු. එබැවින් අපගේ සෞඛ්‍ය ගැන සොයා බැලීමට අපිට කාලය අවම වනු ඇත. ඒ කෙසේ වෙතත් අපි නිවැරදි සෞඛ්‍ය දැනුමින් සහ ක්‍රියාකාරිත්වයෙන් යුතු වුව හොත් අනාගතයේ දී සෞඛ්‍ය...