Category: 21st volume

නියර රහින යන්ත‍්‍රයක් සාදා ලෝකෙන් ම එක වුණු අපේ රටේ පාසල් සිසුවා

නියර රහින යන්ත‍්‍රයක් සාදා ලෝකෙන් ම එක වුණු අපේ රටේ පාසල් සිසුවා

කුඹුරු ගොවිතැන වූ කලී අපේ රටේ ජනයාට බත සපයන ප‍්‍රධානතම මාර්ගය වෙයි. කුඹුරු කරන ගොවීන් නිතර නගන මැසිවිල්ලක් වන්නේ මිනිස් ශ‍්‍රමයේ ඇති හිඟතාව යි. වර්තමානය වන විට සී සෑම, ගොයම් කැපීම, කොළ පෑගීම, ආදී...

වර්තමාන ගුරුවරයා සතු විය යුතු -වගකීම් සහ යුතුකම්

වර්තමාන ගුරුවරයා සතු විය යුතු -වගකීම් සහ යුතුකම්

 දැනුම ලබා දීම- දේශන (විශාල කණ්ඩායම්) දැනුම ලබා දීම- අධ්‍යයන සටහන් නිර්මාණය කිරීම දැනුම සඳහා යොමු කිරීම- (කුඩා කණ්ඩායම්) දැනුම සඳහා යොමු කිරීම- අධ්‍යන සටහන් නිර්මාණය කිරීම උපකාරක සටහන් නිපදවීම උපදේශනය (අධ්‍යයන කටයුතු) උපදේශනය...

ව්‍යාපෘති – නවගමු දේවාලයේ පුරාවිද්‍යාත්මක ස්ථාන සහ ස්මාරක

ව්‍යාපෘති – නවගමු දේවාලයේ පුරාවිද්‍යාත්මක ස්ථාන සහ ස්මාරක

සාරාංශය නවගමු දේවාලය පිළිබඳ අධ්‍යයනයේ දී එහි ඇති බොහෝ ස්මාරක ආදිය 19 වන සියවසට හා ඊට තදාසන්න කාලයට අයත් ඒවා බව නිගමනය කළ හැකි ය. මෙහි දී ගම්‍ය වූ තවත් කරුණක් වූයේ එම දේවාලය...

කලා ක්ෂේත‍්‍රයේ පර්යේෂණ,  සීමාවන්ගෙන් නිදහස් විය යුතු ද?

කලා ක්ෂේත‍්‍රයේ පර්යේෂණ, සීමාවන්ගෙන් නිදහස් විය යුතු ද?

  මිනිසාට සෞන්දර්යාත්මක විඥානයක් උත්පාදනය කර ගැනීම උදෙසා ලබා දෙන කලා අධ්‍යාපනය ‘සෞන්දර්ය අධ්‍යාපනය’ ලෙස සරල ව හැඳින්විය හැකි ය. මෙහි මූලික පරමාර්ථය මිනිසාගේ වින්දන ක්ෂේත‍්‍රය පෝෂණය කිරීම යි. ඒ අනුව සලකා බැලීමේ දී...

දේශයේ රැඳුණ විද්වතෙක් – මහාචාර්ය නාරද වර්ණසූරිය

දේශයේ රැඳුණ විද්වතෙක් – මහාචාර්ය නාරද වර්ණසූරිය

මම ඉපදුණේ මහනුවර, අස්ගිරියේ දී වුවත් මට මතක ඇති කාලයේ සිට ජීවත් වූයේ අම්බලන්ගොඩ, පොල්වත්ත නම් ගමේ දී යි. මගේ පියා එකල මහරගම ගුරු විදුහලේ ඉතිහාසය පිළිබඳ කථිකාචාර්යවරයෙක් ලෙස සේවය කළා. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය,...

ஆசிரியர் கருத்து

ஆசிரியர் கருத்து

சந்திரனும்இ சூரியனும் எல்லையாக – எனினும் மனச்சாட்சிக்கு கடடுப்பட்டு: ப+ச்சியத்திலிருந்து ஆரம்பித்த “கவேஷண” அறைகூவல்மிக்க அப்பயணத்தின் முக்கியமான ஒரு திருப்புமுனையை அடைந்துள்ளது. எனினும்இ எமது எல்லைஇ சந்திரன் – சூரியன் போன்ற நீண்ட பயணம் என்பதை நாம் நன்கு அறிவோம். காரணம் அறிவைத் தேடிச் செல்லும் அப்பயணம்...

ඉර හඳ අපේ ඉමකොන- එහෙත් හෘද සාක්ෂියට යටත් ව…

ඉර හඳ අපේ ඉමකොන- එහෙත් හෘද සාක්ෂියට යටත් ව…

බින්දුවෙන් පටන් ගත් ‘ගවේෂණ’, ඒ අභියෝගාත්මක ගමනේ අතිශය වැදගත් සංධිස්ථානයකට පැමිණ සිටී. එහෙත් අපේ ඉමකොන, ඉර හඳ තරම් දිගු ගමනක් විය යුතු බව අප හොඳාකාර ව දනිමු. මන්ද දැනුම හඹා යෑමේ මෙහෙවර ඒ තරම්...