Category: 21st volume

රියදුරු සේවාවේ සුවිශේෂීතාවෙන් මතු වන වටිනාකම පිළිබඳ විශ්ලේෂණයක්

රියදුරු සේවාවේ සුවිශේෂීතාවෙන් මතු වන වටිනාකම පිළිබඳ විශ්ලේෂණයක්

වෙනත් රැකියාවලට සාපේක්ෂ ව රියදුරු රැකියාවේ විශේෂ සුවිශේෂීතාවක් වේ. එනම් සේවයේ නියැළෙන සම්පූර්ණ කාලයේ ම දැඩි අවධානයෙන් යුතු ව තම රැකියාව කළ යුතු වීම යි. වසර 25ක් සේවයට පැමිණීම සඳහා මහනුවර – කොළඹ බස්රථවල...