Tagged: gaveshana

36_2 කොවිඩ් සන්නියේ හීන් සිතුවිල්ලක්

36_2 කොවිඩ් සන්නියේ හීන් සිතුවිල්ලක් අනපේක්ෂිත ගෝලීය අර්බුදයක් වූ කොරෝනාව එහි මුල අවධියේ අපට ඇති කළේ වික්ෂිප්තභාවයකි. එම නිසා මුල් අදියරේ සිදු වූයේ චිත්තවේග හැගීම් පරාසයක් ජනිත වීමයි. ගුණාත්මක ව ගත් කල ඕනෑ ම...

36_1_කොරෝනා අභියෝගය ජය ගැනීම සඳහා ජනතාව බල ගැන්වීම සහ පාර්ශවකරුවන් බවට පත් කර ගැනීම

‘ගවේෂණ’ නවතම කලාපය ඇරඹෙනුයේ ”පර්යේෂණවල දී රෝගීන්ගේ ද ජනතාවගේ ද දායකත්වය සහ සහභාගිත්වය” යන තේමාවට අදාළ සංකල්ප පැහැදිලි කරන ලිපි පෙළකිනි. එනම් විද්‍යාත්මක පර්යේෂණවලට ප‍්‍රජා සහභාගිත්වය පිළිබඳ ව අවධාරණයකිනි. ඒත් සමග ම මෙම සටහනේ...

අලිගැටපේර

හොද ආහාරයක් ගනිමු යන ලිපි පෙළින් මෙවර අප කතා කිරීමට බලාපොරොත්තු වන්නේ අලිගැටපේර පලතුර පිළිබදවයි. Persea americana යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වනු ලබන Lauraceae ශාක කුලයට අයත් මෙම ශාකය දකුණු මධ්‍යම මෙක්සිකෝවේ සම්භවය වූ බව...

දේශයේ රැඳුණු විද්වතෙක් – රෝහණ බැද්දගේ

මෙරට හෝ විදෙස් ගත ව ජීවත් වන ශ‍්‍රී ලාංකික විද්වතුන්ගේ සේවා දායකත්වය පදනම් කර ගෙන “ලෝකෙට යමක් ඉතිරි කළ මිනිස්සු” ලිපි මාලාව ඔබ වෙත ගෙන එනු ලැබේ. එම විද්වතුන්ගේ පෞද්ගලික සහ ශාස්ත‍්‍රිය ජීවන ගමනේ...

පිළිකා නසන කටු අනෝදා

හැඳින්වීම අනෝනා මියුරිකාටා යන විද්‍යාත්මන නාමයෙන් හඳුන්වනු ලබන කටු අනෝදා ශාකය පලතුරක් ලෙස ප‍්‍රචලිත ව පවතියි. මෙම ශාකයේ සම්භවය පිළිබඳ ව නිවැරදි තොරතුරු නොමැති වුවත් සමකය ආශ‍්‍රිත ඇමරිකානු මහද්්වීපික රටවලින් සම්භවය වු බවට විශ්වාස...

රසගුණ සපිරි අඹ

අඹ යනු අප හැමෝ ම කන්න කැමති ඉතා මිහිරි රසක් ඇති පලතුරකි. අතීතයේ සිට ම ලෝකයේ බොහෝ රටවල ඉතා සුලභ, බහුල ව ආහාරයට ගනු ලබන පලතුරක් ලෙස අඹ සැලකුන ද එහි ඇති ගුණ පිළිබඳ...

කාමරංගා

දිව පිනවන රසවත් පලතුරු අතර කාමරංගාවලට හිමි වන්නේ සුවිශේෂි තැනකි. Averrnoa carambolo යන උද්භිද විද්‍යාත්මක නාමයෙන්  මෙම ශාකය හදුන්වනු ලබයි. වසරේ ජූලි, අගෝස්තු, දෙසැම්බර් සහ ජනවාරි යන මාස කිහිපය තුළ ඵල හටගන්නා මෙම ශාකයේ...

කෙසෙල්

ආහාරයක් ගැනීමේ දී වරක් දෙ වරක් නො ව දස වතාවක් හිතන්නට සිදු ව තිබේ. ඒ මන්ද යත් ආහාරවලින් අපේක්ෂා කරන පෝෂණය සහ ආරක්ෂාවට අමතර ව ඒවාට ගොවි බිමේ දී ද වෙළෙඳ පොළේ දී ද...

දේශයේ රැඳුණු විද්වතෙක්-ආචාර්ය ජී. බී. ගුණවර්ධන

දේශයේ රැඳුණු විද්වතෙක්-ආචාර්ය ජී. බී. ගුණවර්ධන

1936 දී දකුණේ ගිංතොට ප‍්‍රදේශයේ උපන් ජී. බී. ගුණවර්ධනයන්ගේ මව ගෘහණියක වූ අතර, පියා වෘත්තිය වශයෙන් කළේ වෙළෙඳාම යි. සහෝදර සහෝදරියන් 05 දෙනකුගෙන් යුතු පවුලේ ඔහු දෙවැන්නා විය. එතුමාගේ බිරිඳ අධ්‍යාපනය පිළිබඳ මහාචාර්ය චන්ද්‍රා...

දේශයේ රැඳුණ විද්වතෙක් – මහාචාර්ය නාරද වර්ණසූරිය

දේශයේ රැඳුණ විද්වතෙක් – මහාචාර්ය නාරද වර්ණසූරිය

මම ඉපදුණේ මහනුවර, අස්ගිරියේ දී වුවත් මට මතක ඇති කාලයේ සිට ජීවත් වූයේ අම්බලන්ගොඩ, පොල්වත්ත නම් ගමේ දී යි. මගේ පියා එකල මහරගම ගුරු විදුහලේ ඉතිහාසය පිළිබඳ කථිකාචාර්යවරයෙක් ලෙස සේවය කළා. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය,...