Category: Sinhala

ස්වාභාවික ආපදා

ස්වාභාවික ආපදා

පෘථීවිය නමැති ග‍්‍රහලෝකය සතු විශේෂ ලක්ෂණයක් නම් ඒ වටා වායුගෝලයක් පැවතීමයි. පෘථීවියෙහි අභ්‍යන්තර ලක්ෂණ මෙන් ම මතුපිට ලක්ෂණ ද වායුගෝලය සමග නිරතුරු ව අන්තර්කි‍්‍රයා කරමින් පවතියි. වායුගෝලයේ සංසිද්ධියක් වන “වර්ෂාව” ද පොළොව මතුපිට ජල...

පෙර පාසල් ගුරු භූමිකාවට යමක්

පෙර පාසල් ගුරු භූමිකාවට යමක්

මව, පියා හා තම පවුලේ ප‍්‍රියයන්ගේ උණුසුමේ රැදමින් දෙවසරකට අධික කාලයක් තම පරිසරය හා මුහුවෙමින්, ඊට අනුවර්තනය වන දරුවා ඉන් අනතුරුව පැමිණෙන්නේ පෙර පාසල් ගුරුවරිය වෙතටයි. තරමක් ආගන්තුක වුව ද තම නිවසේ දී මෙන්...

සිංහල ගීතය පිළිබඳ සංගීතවේදාත්මක විග‍්‍රහයක් -2 වන කොටස

පසුගිය “ගවේෂණ” කලාපයේ දී සිංහල ගීතය, එහි විකාශනය හා ආකෘතිය පිළිබඳ ව විමර්ශනය කළෙමු. මෙම කලාපයේ සිට අවධානය යොමුවන්නේ සිංහල ගීතයේ දක්නට ලැබෙන විවිධ සංගීතාභාස පිළිබඳ ව ය.   සිංහල ගීතයේ ප‍්‍රධාන පෝෂක ධාරා...

කාමරංගා

දිව පිනවන රසවත් පලතුරු අතර කාමරංගාවලට හිමි වන්නේ සුවිශේෂි තැනකි. Averrnoa carambolo යන උද්භිද විද්‍යාත්මක නාමයෙන්  මෙම ශාකය හදුන්වනු ලබයි. වසරේ ජූලි, අගෝස්තු, දෙසැම්බර් සහ ජනවාරි යන මාස කිහිපය තුළ ඵල හටගන්නා මෙම ශාකයේ...

හොඳ පාසල

හොඳ පාසල

පාසල, සමාජය නිරූපණය කරන අපූරු ස්ථානයකි. ශ‍්‍රී ලංකාවේ විවිධ තලවල පාසල් පිළිබඳ ව වර්තමානයේ අසන්නට ලැබෙන කරුණුවලින් මේ බව තහවුරු වේ. හොඳ පාසලක් යනු කුමනාකාරයේ පාසලක් ද යනු විග‍්‍රහ කිරීම කාලීන අවශ්‍යතාවක් වනුයේ, පාසල...

පර්යේෂණ ජර්නල (Research Journals)

“තමන් සොයා ගත් නව දැනුම ලොව පුරා විසිරී සිටින අනෙක් පර්යේෂකයන් අතර ප‍්‍රචලිත කිරීමටත් එමගින්  ලොව පවතින දැනුම තවදුරට වර්ධනය වීමටත් ඇති හොඳ ම මාධ්‍යය ‘පර්යේෂණ ජර්නල’ වේ.” ස්වභාව ධර්මය පිළිබඳ දාර්ශනිකයකු වූ ජර්මානු...

නිකවැරටිය ගුරු මධ්‍යස්ථානයේ, වත්මන් ගුරු මධ්‍යස්ථානාධිපති චන්දන විජයකෝන් මහතා සහ එතුමාගේ අත්දැකීම්

නිකවැරටිය ගුරු මධ්‍යස්ථානයේ, වත්මන් ගුරු මධ්‍යස්ථානාධිපති චන්දන විජයකෝන් මහතා සහ එතුමාගේ අත්දැකීම්

චන්දන විජයකෝන් මහතා නිකවැරටිය ගුරු මධ්‍යස්ථානයේ, වත්මන් ගුරු මධ්‍යස්ථානාධිපතිවරයා ය. එතුමන් පළාත් අධ්‍යාපන පර්යේෂණ ක්ෂේත‍්‍රයේ අභිවෘද්ධිය උදෙසා සුවිශේෂි කාර්යභාර්යක් කළ අධ්‍යාපනඥයෙකි. විශේෂයෙන් තම ගුරු මධ්‍යස්ථාන බල ප‍්‍රදේශයේ වෘත්තිකයන්ගෙන් (ගුරුවරුන්, ගුරු උපදේශකවරුන්, විදුහල්පතිවරුන්, අධ්‍යක්ෂවරුන්) සමන්විත...

කෙසෙල්

ආහාරයක් ගැනීමේ දී වරක් දෙ වරක් නො ව දස වතාවක් හිතන්නට සිදු ව තිබේ. ඒ මන්ද යත් ආහාරවලින් අපේක්ෂා කරන පෝෂණය සහ ආරක්ෂාවට අමතර ව ඒවාට ගොවි බිමේ දී ද වෙළෙඳ පොළේ දී ද...

සන්නිවේදන පර්යේෂණ

සන්නිවේදන පර්යේෂණ

     පර්යේෂණ මනස සෑම පුද්ගලයකු තුළ ම පවත්නා දෙයකි. විවිධ සමාජ මානව අවශ්‍යතාවන් සඳහා පර්යේෂණ කරයි. විශේෂයෙන් එයට හේතු ලෙස දැක්විය හැක්කේ පුද්ගලයා තුළ පවත්නා දැනුම වැඩිකර ගැනීමට ඇති වුවමනාවත්, යමක් තේරුම් ගැනීමට ඇති...

ජ්‍යාමිතිය යන වචනය කනට මිහිරි වෙඤ්ඤයි…

ජ්‍යාමිතිය යන වචනය කනට මිහිරි වෙඤ්ඤයි…

ජ්‍යාමිතිය යන වචනය කනට මිහිරි වෙඤ්ඤයි… ආර්. එම්. පී. එම්. කුමාරිහාමි ගුරු උපදේශකතුමිය මට හමු වන්නේ ‘ජාතික අධ්‍යාපන ආයතනයේ’ දී ය. ඒ 2013.08.29 වන දින පැවති ‘පර්යේෂණ අනාවරණ’ ප‍්‍රචලිත කිරීමේ සම්මන්ත‍්‍රණයේ දී ය. එදින...