Category: Editorial

පර්යේෂණ, පාසල් පද්ධතිය සහ පාසල් දරුවා

පර්යේෂණ, පාසල් පද්ධතිය සහ පාසල් දරුවා

මේ ලොවට බිහි වන දරුවා, පළමු දවසේ සිට ම පර්යේෂකයකි. එහෙත් මෙසේ පර්යේෂකයකු ලෙස බිහි වන දරුවාගේ පර්යේෂණ මනස තවදුරටත් සංවර්ධනය වෙනවා ද? නැති නම් මොට වෙනවා ද? යන්න පිළිබඳ ව අප හොඳ කල්පනාවෙන්...

Our struggle for the future

Our struggle for the future

Our country has embarked on a new journey. After a calamitous period extending back for over three decades, Sri Lanka is taking its first tentative steps to achieve social, economic and political prosperity for...

ගැඹුරු මුහුද හා සටනේ තනි මිනිසා ජය ගනු නැත

ගැඹුරු මුහුද හා සටනේ තනි මිනිසා ජය ගනු නැත

දැනුම අහසින් කඩා නොවැටුණු බවත්, මිහිතලයේ සමස්ත දැනුම් සම්භාරය තනි තනි මිනිසුන්ගේ මනස් තුළ නිම නො වූ බවත්, අපි සියලූ දෙනාට කළ හැක්කේ පවතින දැනුම අනුසාරයෙන් එය තව තවත් පෝෂණය කිරීම පමණක් බවත් අපි...

ஆசிரியர் கருத்து

ஆசிரியர் கருத்து

சந்திரனும்இ சூரியனும் எல்லையாக – எனினும் மனச்சாட்சிக்கு கடடுப்பட்டு: ப+ச்சியத்திலிருந்து ஆரம்பித்த “கவேஷண” அறைகூவல்மிக்க அப்பயணத்தின் முக்கியமான ஒரு திருப்புமுனையை அடைந்துள்ளது. எனினும்இ எமது எல்லைஇ சந்திரன் – சூரியன் போன்ற நீண்ட பயணம் என்பதை நாம் நன்கு அறிவோம். காரணம் அறிவைத் தேடிச் செல்லும் அப்பயணம்...

ඉර හඳ අපේ ඉමකොන- එහෙත් හෘද සාක්ෂියට යටත් ව…

ඉර හඳ අපේ ඉමකොන- එහෙත් හෘද සාක්ෂියට යටත් ව…

බින්දුවෙන් පටන් ගත් ‘ගවේෂණ’, ඒ අභියෝගාත්මක ගමනේ අතිශය වැදගත් සංධිස්ථානයකට පැමිණ සිටී. එහෙත් අපේ ඉමකොන, ඉර හඳ තරම් දිගු ගමනක් විය යුතු බව අප හොඳාකාර ව දනිමු. මන්ද දැනුම හඹා යෑමේ මෙහෙවර ඒ තරම්...

පුළුල් පර්යේෂණ සංස්කෘතියක පෙර නිමිති

පුළුල් පර්යේෂණ සංස්කෘතියක පෙර නිමිති

          පසුගිය අයවැයෙහි පර්යේෂණ ක්ෂේත‍්‍රයේ දියුණුවට අදාළ සාධනීය සහන රාශියක් අන්තර්ගත වී තිබිණි. පර්යේෂණ කටයුතු සඳහා මැදිහත් වන ආයතනවලට මෙන් ම තනි තනි පර්යේෂකයන්ට ද මේ යටතේ බදු සහන රැුසක් ද ලබා දී තිබුණු...

1_1 මෙය කියවීමට පමණක් නො වේ

(ගවේෂණ සගරාවේ මංගල කලාපයේ සංස්කාරක සටහන) ලොව ඉදිරියට ඇදෙන්නේ නව දැනුම ඔස්සේ පමණක් ම ය. නව දැනුම නිර්මාණය වන්නේ නිර්මාණශීලී පර්යේෂණ සහ නව සොයා ගැනීම් මත ය. ‘රෝදය’, කාර්මික විප්ලවයට කරන ලද දායකත්වයේ සිට...