Tagged: පලතුරු

අලිගැටපේර

හොද ආහාරයක් ගනිමු යන ලිපි පෙළින් මෙවර අප කතා කිරීමට බලාපොරොත්තු වන්නේ අලිගැටපේර පලතුර පිළිබදවයි. Persea americana යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වනු ලබන Lauraceae ශාක කුලයට අයත් මෙම ශාකය දකුණු මධ්‍යම මෙක්සිකෝවේ සම්භවය වූ බව...

පිළිකා නසන කටු අනෝදා

හැඳින්වීම අනෝනා මියුරිකාටා යන විද්‍යාත්මන නාමයෙන් හඳුන්වනු ලබන කටු අනෝදා ශාකය පලතුරක් ලෙස ප‍්‍රචලිත ව පවතියි. මෙම ශාකයේ සම්භවය පිළිබඳ ව නිවැරදි තොරතුරු නොමැති වුවත් සමකය ආශ‍්‍රිත ඇමරිකානු මහද්්වීපික රටවලින් සම්භවය වු බවට විශ්වාස...

කාමරංගා

දිව පිනවන රසවත් පලතුරු අතර කාමරංගාවලට හිමි වන්නේ සුවිශේෂි තැනකි. Averrnoa carambolo යන උද්භිද විද්‍යාත්මක නාමයෙන්  මෙම ශාකය හදුන්වනු ලබයි. වසරේ ජූලි, අගෝස්තු, දෙසැම්බර් සහ ජනවාරි යන මාස කිහිපය තුළ ඵල හටගන්නා මෙම ශාකයේ...

කෙසෙල්

ආහාරයක් ගැනීමේ දී වරක් දෙ වරක් නො ව දස වතාවක් හිතන්නට සිදු ව තිබේ. ඒ මන්ද යත් ආහාරවලින් අපේක්ෂා කරන පෝෂණය සහ ආරක්ෂාවට අමතර ව ඒවාට ගොවි බිමේ දී ද වෙළෙඳ පොළේ දී ද...