Tagged: පර්යේෂණ

38_2 දේශීය වෙදකම ගැන පර්යේෂණ කරන නාවින්න බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණ ආයතනය

දේශීය වෙදකම ගැන පර්යේෂණ කරන නාවින්න බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණ ආයතනය ශ්‍රී ලංකාවේ, ආයුර්වේද සහ දේශීය වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් පර්යේෂණ කිරීමට වෙන ම ආයතනයක් මහරගම නාවින්න ප්‍රදේශයේ පිහිටුවා තිබේ. ඒ බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණ...

36_2 කොවිඩ් සන්නියේ හීන් සිතුවිල්ලක්

36_2 කොවිඩ් සන්නියේ හීන් සිතුවිල්ලක් අනපේක්ෂිත ගෝලීය අර්බුදයක් වූ කොරෝනාව එහි මුල අවධියේ අපට ඇති කළේ වික්ෂිප්තභාවයකි. එම නිසා මුල් අදියරේ සිදු වූයේ චිත්තවේග හැගීම් පරාසයක් ජනිත වීමයි. ගුණාත්මක ව ගත් කල ඕනෑ ම...

දේශයේ රැඳුණු විද්වතෙක් – රෝහණ බැද්දගේ

මෙරට හෝ විදෙස් ගත ව ජීවත් වන ශ‍්‍රී ලාංකික විද්වතුන්ගේ සේවා දායකත්වය පදනම් කර ගෙන “ලෝකෙට යමක් ඉතිරි කළ මිනිස්සු” ලිපි මාලාව ඔබ වෙත ගෙන එනු ලැබේ. එම විද්වතුන්ගේ පෞද්ගලික සහ ශාස්ත‍්‍රිය ජීවන ගමනේ...

පවතින දැනුම සෙවීම: පර්යේෂණ සාහිත්‍ය විමර්ශනය

අපි මීට පෙර ලිපියේ දී පර්යේෂණ ක‍්‍රියාවලියේ පියවර සුවිශේෂි ව දැක්වීමු. එසේ ම මෙතෙක් අපි ‘ගවේෂණ’ සඟරා කලාපවල පළ කළ ලිපිවලින් පර්යේෂණ ක‍්‍රියාවලියේ පහත සඳහන් පළමු වන පියවර හතර ගැන මූලික අදහස් විවිධාකාර උදාහරණවලින්...

පර්යේෂණය : උද්ගාමී-නිගාමී තර්කණ සංයෝජනය

අප මෙතෙක් පළ කළ ලිපිවලින් සාකච්ඡුා කළේ, ‘පර්යේෂණය’ හැර, අප ගැනත් අප ජීවත් වන පරිසරය ගැනත් දැනුම ලබා ගැනීමට මිනිසා භාවිත කර ඇති එසේ ම අදත් භාවිත කරන ක‍්‍රම කිහිපයක් ගැන ය. අද අපි...

ශ්‍රී ලංකාවේ පර්යේෂණ සංස්කෘතිය පිලිබඳ අධ්‍යයනයක්

ශ්‍රී ලංකාවේ පර්යේෂණ සංස්කෘතිය පිලිබඳ අධ්‍යයනයක්

ආචාර්ය  ත්‍රිශාන්ත නානායක්කාර වෘත්තියෙන්  ඉංජිනේරුවරයකු  වන අතර මොරටුව විශ්ව විද්‍යාලයයේ ඉංජිනේරු පීඨයේ ජේය්‍යෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස සේවය කරයි. මෙම ලිපියේ මුල් කොටස තෙ වැනි ගවේෂණ කලාපයේ පළ විය. එහි දී, විදෙස් ගත වූ හා ශ්‍රී...