Category: 38th volume

38_9 දේශීය වෛද්‍ය පර්යේෂණ ක්‍රමවේදය කුමක් ද එය බටහිර ක්‍රමවේදයෙන් වෙනස් වූවක් ද

ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය තුළ ද තීරණවලට එළැඹීම සඳහා ප්‍රත්‍යක්ෂ, අනුමාන හා උපමාන යන ක්‍රම උපයෝගි කර ගනු ලබනවා. මේ මූලධර්ම බටහිර ක්‍රමවේදයේ මූලධර්ම සමග සැසඳූ විට එහි වෙනසක් ඇත්තෙ නැහැ. පොදුවේ බැලූවොත් ආයුර්වේද පර්යේෂණ...