ශක්ති ප්‍රභව
පාසල් විෂයමාලාවේ පුනර්ජනනීය බලශක්තිය අවධාරණය වී ඇති ආකාරය 7 වන ශේර්‍ණයේ විද්‍යාව පෙළ පොතේ ‘ශක්ති ප්‍රභව’ යන පාඩම පදනම් කර ගෙන පාසල් ශිෂ්‍යාවක විසින් ලියූ ලිපියකි බලශක්තිය මිනිසාගේ දෛනික අවශ්‍යතා ඉටු කර...
පාසල් විෂයමාලාවේ පුනර්ජනනීය බලශක්තිය අවධාරණය වී ඇති ආකාරය 7 වන ශේර්‍ණයේ විද්‍යාව පෙළ පොතේ ‘ශක්ති ප්‍රභව’ යන පාඩම පදනම් කර ගෙන පාසල් ශිෂ්‍යාවක විසින් ලියූ ලිපියකි බලශක්තිය මිනිසාගේ දෛනික අවශ්‍යතා ඉටු කර...
In the last two months, thanks to heavy rains, the months of power outages of several hours seem to have been forgotten and no one seems to be doing much to even talk about...
“ආර්ථීකයක් තුළ බලශක්ති පරිභෝජන මට්ටම, එහි වර්ධන මට්ටම සෘජු ව ම තීරණය කරන බව” ඍ්සෙබා්ාස සහ ධ’එමරන පවසති. ඒ අනුව මිනිසා බලශක්තිය මත දැඩි ව රඳා පවතින සත්ත්වයෙකි. බලශක්තිය මිනිසාගේ වේගවත් කාර්මික වර්ධනයට සහ...
මහාචාර්ය දීපාල් සුබසිංහ පෘථීවි සම්පත් හා පූනර්ජනනීය බලශක්ති අංශය ජාතික මූලික අධ්‍යයන ආයතනය උණු දිය උල්පත් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් බව ඔබ මින් පෙර දැන සිටියා ද? ඔබ ඇතැම් විට භූ තාපය මගින් විදුලිය...
Domestic Market Compared to developing countries in the region, the per capita energy consumption in Sri Lanka is very low, at a mere 572kWh (2021 statistics). This is about 40% less than that of...
මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක පර්යේෂණ මහාචාර්ය ජාතික මූලික අධ්‍යයන ආයතනය මහනුවර හැඳින්වීම සූර්ය බලශක්තිය යනු පිරිසිදු, පරිසර හිතකාමී, අවම මිලකට ලබා ගත හැකි පුනර්ජනනීය බලශක්තියකි. සූර්ය රශ්මිය, කෘත්‍රීම ව නිපැයූ පැනල මත පතිත...
What are renewable energy sources? Renewable energy sources are inexhaustible energy sources that do not produce Green House Gasses. Established technologies include wind power, hydro, solar photovoltaic systems, landfill gas, energy from municipal waste,...
ශ්‍රී ලංකා රජය වර්ෂ 2030 වන විට බලශක්තියෙන් ස්වයංපෝෂිත ජාතියක් බවට පත් වීමට අපේක්ෂා කරයි. පුනර්ජනනීය බලශක්තියේ සැලකිය යුතු වැඩි වීමක් සමඟ රටේ විදුලි ජනන ධාරිතාව දැනට පවතින මෙගාවොට් 4,043 සිට 2025 වන විට...
ජල විදුලිය යනු පුනර්ජනනීය බලශක්ති අතරින් ප්‍රයෝජනවත් සහ බහුල ව භාවිත කළ හැකි ප්‍රභවයකි. ප්‍රබල මෝසම් කාල දෙකක් ඇති ශ්‍රී ලංකාවට, නිවැරදි ක්‍රමවේද භාවිතයෙන් ඉතා පහසුවෙන් ජලයේ බලය ප්‍රයෝජනයට ගෙන, එය ශක්තියක් බවට පරිවර්තනය...
ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ පා සිටින බලශක්ති අර්බුදය අතරවාරයේ දී පුනර්ජනනීය බලශක්ති ප්‍රභව තරම් කාලීන මාතෘකාවක් නොමැති තරම් ය. දශකයකටත් වැඩි කාලයක් මුළුල්ලේ, පුනර්ජනනීය බලශක්ති ප්‍රභව මගින් බලශක්ති නිෂ්පාදනය පිළිබඳ සාකච්ඡා සමාජයේ සිදු වුණු...