Monthly Archive: August 2023

41_6 යහපත් මනසක් ඇති කර ගන්නේ කොහොම ද

මහාචාර්යතුමනි, මානසික රෝග සහ මානසික සෞඛ්‍යය කියන්නේ එක ම කාරණාවක් ද? නැති නම් කාරණා දෙකක් ද? සතුට, දුක, කනස්සල්ල, බය, තරහව මේවා සියල්ල මනසේ ඇති වන ස්වභාවික හැඟීම්. ඒවා ඕන කෙනෙකුට පොදුයි. මේ හැගීම්...

41_5 රැකියා ස්ථානයේ මානසික සෞඛ්‍යය ආරක්ෂා විය යුත්තේ කෙසේ ද

රැකියා ස්ථානයක් සේවකයන්ගේ  මනසට හිතකර පරිසරයක් වීම කෙතරම් දුරට වැදගත්  ද? අප යම් රැකියාවක් කරන්නේ නම්, අවදි වී සිටින කා,ය ඇතුළත, වැඩි ම වේ,ාවක්ගත කරන්නේ රැකියා ස්ථානයේ. එම නිසා රැකියා ස්ථානය, රැකියාව, රාජකාරි ප්‍රමාණය,...

41_4 මානසික සෞඛ්‍ය හා මානසික රෝග කියන්නේ යම්කිසි පරිසරයක අන්ත දෙකක්

අපේ රටේ මානසික සෞඛ්‍යය ප්‍රතිකාර අසාර්ක වීමට බලපා ඇති කරුණු හතරක් මම දකිනවා වෛද්‍යතුමනි, මානසික  සෞඛ්‍යය යනු කුමක් ද? ලෝක සෞඛ්‍යය සංවිධානය මගින් නිර්වචනය කරලා තියෙන විධියට මානසික සෞඛ්‍යය කියල කියන්නේ පුද්ගලයෙකුගේ යහපත් පැවැත්මයි....

41_3 සතුට පිළිබඳ විද්‍යාව

අපට එදිනෙදා ජීවිතයේ දී හමු වන කිහිප දෙනෙකුෙ.න් “ඔබේ ජීවිතයේ අරමුණ” කුමක් දැ යි ඇසුව හොත් ඔවුන් බහුතරයකෙ.් මතය වනු ඇත්තේ “සතුට” යන්නයි. එසේ වුව ද “සතුට” යනු නිශ්චිත නිර්වචනයක් ලබා දිය නො හැකි...

පුද්ගල මානසික සෞඛ්‍ය වැඩි දියුණු කර ගත හැකි ක්‍රම

පුද්ගල මානසික සෞඛ්‍ය මට්ටම් නැත හොත් මානසික යහපැවැත්ම තවදුරටත් යහපත් කිරීම හෝ වැඩි දියුණු කිරීම, මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය ලෙස  හදුන්වා දිය හැකි ය. මානසික යහපැවැත්ම පුළුල්පරාසයක විහිදෙන අතර මේ සදහා මානසික රෝගාබාධයකින් පෙළෙනවා ද...