41_3 සතුට පිළිබඳ විද්‍යාව

අපට එදිනෙදා ජීවිතයේ දී හමු වන කිහිප දෙනෙකුෙ.න් “ඔබේ ජීවිතයේ අරමුණ” කුමක් දැ යි ඇසුව හොත් ඔවුන් බහුතරයකෙ.් මතය වනු ඇත්තේ “සතුට” යන්නයි. එසේ වුව ද “සතුට” යනු නිශ්චිත නිර්වචනයක් ලබා දිය නො හැකි හැඟීමකි. එනම්, අපෙ.් ජීවිතයේ අරමුණ “සතුට” වුවත්, සතුට ළඟා කරගැනීමට නිශ්චිත ව ම අප කුමක් කළ යුතු දැයි කිව නො හැකි ය.

එසේ වුව ද “සතුට” නිරූපණයට පොදු තේමා කිහිපයක් පවතීි. “සිනහව” යනු සතුටේ බාහිර ප්‍රකාශනයකි. එහෙත් මෙහි විද්‍යාත්මක පදනම කුමක් ද? මෙයට පිළිතුරක් 2019 දී ඇමෙරිකාවේ කොනොක්සීවි,් න.රයේ ටෙන්නෙස් විශ්වවිද්‍යා,යේ කරන ලද පර්යේෂණයක දී අනාවරණය විය. අවුරුදු 50ක් ඇතුළත කරන ලද පර්යේෂණ 138ක් ඇසුරින් මෙම සමාෙ,ා්චනය කෙරිර්‍ණ. එහි නි.මනය වී ඇත්තේ මුහුණේ ප්‍රකාශනය, අපෙ.් මනෝභාවය සහ මනස සම. සමීප ව සම්බන්ධ වන බවයි.

“සතුට මුද,ටගත නො හැකි ය” යනු ප්‍රසිද්ධ කියමනකි. එහෙත්් ඔබ මුදල් වියදම් කරන්නේ කුමක් සඳහා ද යන්න මත මේ කියමනේ අරුත රඳා පවතී. ඒ අනුව එම කියමන 100%ක් සත්‍ය නො වේ. අධ්‍යයන කිහිපයක ප්‍රතිඵ, අනුව, බොහෝ විට ද්‍රව්‍යමය දේව,ට වඩා, යමක් මි, දීගැනීමේ අත්දැකීම අප ව සතුටට පත් කරයි. සැන් ෆ්‍රැන්සිස්කෝ විශ්වවිද්‍යා,යේ මනෝවිද්‍යාඥයන් කිහිප දෙනෙක් විසින් කරන ලද අධ්‍යයනයක දී, පුද්ගලයන් මෑතක දී කරන ලද මි, දීගැනීම් ඔවුන් ව සතුටට පත් කළ ආකාරය විමසා ඇත. මෙහි දී මි, දීගැනීමේ අත්දැකීම ඔවුන් සතුටට පත් කරනවා මෙන් ම එම සතුට ඔවුන් වියදම් කළ මුද, හෝ ඔවුන්ෙ.් ආදායම් මට්ටම මත රඳා නො පවතින බව ද සොයාගැනුර්‍ණ. මෙම සතුට දීර්ඝ කා,යක් පවතින බව ද සොයාගන්නා ලදී.

 

 

You may also like...