Daily Archive: September 17, 2023

41_8 ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිමය තීරණ උදෙසා වැදගත් වන මානසික සෞඛ්‍යය සම්බන්ධ දිශානතිය

මානසික සෞඛ්‍යය යනු, ආතති සාර්ථක ව කළමනාකරණය කරමින්, තමාගේ හැකියා පිළිබඳ ව අවබෝධයෙන් යුතු ව කටයුතු කරමින් තම ප්‍රජාවේ දියුණුව උදෙසා දායකත්වය ලබා දීමට අවශ්‍ය මානසික යහපැවැත්මයි. ඒ යටතට පුද්ගලයාගේ චිත්තවේගීය, මානසික සහ සමාජීය...