Monthly Archive: October 2023

41_12 පුස්තකාල වර්ගීකරණයෙහි වැදගත්කම පිළිබඳ කෙටි විමසුමක්

තොරතුරු යන්න දෛනික ජීවිතයේ අනිවාර්ය අංගයක් බවට පත් වී ඇත. මේ නිසා තොරතුරු සංවිධානය කිරීම ඉතා වැදගත් වන අතර, පුස්තකාලය කාර්යක්ෂම සේවාවක් පවත්වාගෙන යාම සඳහා ද පුස්තකාල එකතුවේ ඇති විවිධ ලේඛන ද්‍රව්‍ය (පොත්, වාර...

41_11 ලයිකන මත වැඩෙන විශේෂ දිලීර කාණ්ඩයක් › ලංකාවෙන් හමු වෙයි

ලයිකන මත පමණක් වර්ධනය වන දිලීර විශේෂයක් (Lichenicolous fungi) පිළිබඳ ව මීට වසර ගණනාවකට පෙර විද්‍යාඥයින්ගේ අවධානයට ලක් විය. එ අනුව පර්යේෂණ කළ විද්‍යාඥයින්ට මෙම දිලීර විශේෂය ලයිකන මත වර්ධනය වෙමින් ලයිකනයේ වර්ධන වේගය...

41_10 පාසල් බෑගය බර වැඩි ද ?

ජාත්‍යන්තර සම්මතයට අනුව සාමාන්‍යයෙන් සිසුවකුට එසවිය හැක්කේ තම ශරීරයේ බරින් සියයට දහයක බර ප්‍රමාණයක් පමණි. එය කිසිවිටකත් ශරීරයේ බරින් සියයට පහළොව ඉක්මවා යා යුතු නො වේ. උදාහරණයක් වශයෙන් කි.ග්‍රෑ 30ක් බර ශිෂ්‍යයකුට ඔසවාගෙන යා...

41_9 තාක්ෂර්‍ණක මෙවලම් සහ ළමා මානසික සෞඛ්‍ය

සංවේදී ඉන්ද්‍රිය මගින් ග්‍රහනය කර ගන්නා තොරතුරුවලට අනුව  ප්‍රතිචාර දැක්වීම ජීව විද්‍යාත්මක ලක්ෂණයකි. අනෙක් සත්තු ප්‍රතිචාර දැක්වීම  මඟින් සරල ඉගෙනුමක් පමණක් සිදු කරති. උදාහරණ ලෙස චිම්පන්සියා, පූසා, බල්ලා වැනි සතුන් දැක්විය හැකි ය. මිනිසා...