පිළිකා නසන කටු අනෝදා
හැඳින්වීම අනෝනා මියුරිකාටා යන විද්‍යාත්මන නාමයෙන් හඳුන්වනු ලබන කටු අනෝදා ශාකය පලතුරක් ලෙස ප‍්‍රචලිත ව පවතියි. මෙම ශාකයේ සම්භවය පිළිබඳ ව නිවැරදි තොරතුරු නොමැති වුවත් සමකය ආශ‍්‍රිත ඇමරිකානු මහද්්වීපික රටවලින් සම්භවය වු බවට විශ්වාස...