Tagged: paryeshana

ශ්‍රී ලංකාවේ පර්යේෂණ සංස්කෘතිය පිලිබඳ අධ්‍යයනයක්

ශ්‍රී ලංකාවේ පර්යේෂණ සංස්කෘතිය පිලිබඳ අධ්‍යයනයක්

ආචාර්ය  ත්‍රිශාන්ත නානායක්කාර වෘත්තියෙන්  ඉංජිනේරුවරයකු  වන අතර මොරටුව විශ්ව විද්‍යාලයයේ ඉංජිනේරු පීඨයේ ජේය්‍යෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස සේවය කරයි. මෙම ලිපියේ මුල් කොටස තෙ වැනි ගවේෂණ කලාපයේ පළ විය. එහි දී, විදෙස් ගත වූ හා ශ්‍රී...