Category: 41st volume

පුද්ගල මානසික සෞඛ්‍ය වැඩි දියුණු කර ගත හැකි ක්‍රම

පුද්ගල මානසික සෞඛ්‍ය මට්ටම් නැත හොත් මානසික යහපැවැත්ම තවදුරටත් යහපත් කිරීම හෝ වැඩි දියුණු කිරීම, මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය ලෙස  හදුන්වා දිය හැකි ය. මානසික යහපැවැත්ම පුළුල්පරාසයක විහිදෙන අතර මේ සදහා මානසික රෝගාබාධයකින් පෙළෙනවා ද...

යහපත් මනසකින් හෙබි පුරවැසියන් ගොඩ නැගීම උදෙසා

යහපත් මනසකින් හෙබි පුරවැසියන් ගොඩ නැගීම උදෙසා ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන පරිදි —සෞඛ්‍යයෙන් තොර සංවර්ධනයක් නැත¦ එසේ ම මානසික සෞඛ්‍යයෙන් තොර සෞඛ්‍යයක් ද නැත˜. zයහපත් මානසික සෞඛ්‍යයZ රටක පුද්ගලයකුගේ මානව අයිතියකි. එසේ ම...