Category: 1st volume

1_1 මෙය කියවීමට පමණක් නො වේ

(ගවේෂණ සගරාවේ මංගල කලාපයේ සංස්කාරක සටහන) ලොව ඉදිරියට ඇදෙන්නේ නව දැනුම ඔස්සේ පමණක් ම ය. නව දැනුම නිර්මාණය වන්නේ නිර්මාණශීලී පර්යේෂණ සහ නව සොයා ගැනීම් මත ය. ‘රෝදය’, කාර්මික විප්ලවයට කරන ලද දායකත්වයේ සිට...