Category: 11th volume

නිවුන්නු-ගැටලූවක්? ප‍්‍රශ්න රැසක්? පර්යේෂණ ගොඩක්?

පර්යේෂණය යනු, පියවර සහිත කි‍්‍රයාවලියක් බව අපි ඉගෙන ගෙන ඇත්තෙමු. ඒ පියවර අතරින් ‘ගැටලූව හෝ දැනුම් හිඩැස හඳුනා ගැනීම’, ‘තාර්කිකය ගොඩ නගා ගැනීම’, ‘පර්යේෂණ සාහිත්‍ය විමර්ශනය’ යන පියවර ගැන අපි ඉගෙන ගෙන ඇත්තෙමු. අද...