Category: 10th volume

පර්යේෂණ ක‍්‍රියාවලියට සම්බන්ධ ආචාරධර්ම හඳුනා ගනිමු

පර්යේෂණ ක‍්‍රියාවලියෙහි, පියවරවලින් ‘පර්යේෂණ සාහිත්‍ය විමර්ශනය’ යන පියවර දක්වා කරුණු අපි මෙතෙක් සාකච්ඡුා කර ඇත්තෙමු. ‘ගවේෂණ’ සඟරාවේ 10 වන කලාපයේ 2007 ජනවාරි-දෙසැම්බර් තේමාවට උචිත පරිදි පර්යේෂණ ක‍්‍රියාවලියේ අපි මෙතෙක් පසු කළ පියවර කිහිපයේ දී...