42_01 සෞඛ්‍ය සම්පන්න වැඩිහිටි ශ්‍රී ලාංකිකයකු සඳහා ආදර්ශ බත් පිඟාන

පිඟානෙන් අඩක් (1/2ක්) ධාන්‍ය වර්ග සහ පිෂ්ඨය සහිත ආහාර ඛෙදා ගන්න

උදා – බත්, අල, බතල,

මඤ්ඤොක්කා, කොස්, දෙල්,

කුරක්කන්, හාල් පිටි, තිරිඟු පිටි

පිඟානෙ ඉතිරි භාගයෙන් තුනෙන් දෙකකට (2/3ක්) එළවලූ හා පළා වර්ගයක් ඛෙදා ගන්න

උදා – මෑකරල්, කොහිල, කැරට්, බෝංචි, ගොටුකොල, මුකුණුවැන්න, කතුරු මුරුංගා

පිඟානෙ ඉතිරි භාගයෙන් තුනෙන් එකකට (1/3ක්)

ප්‍රෝටීන් ආහාර ගන්න. එයින් 2/3ක් ශාක ප්‍රෝටීන ද 1/3ක් සත්ත්ව ප්‍රෝටීන ද ඇතුළත් වන පරිදි

උදා – සත්ත්ව ප්‍රෝටීන- මස්, මාළු, කිරි, බිත්තර, කරවල

උදා – ශාක ප්‍රෝටීන- මුං ඇට, කඩල, පරිප්පු, සෝයා

සෞඛ්‍ය සම්පන්න ශ්‍රී ලාංකිකයෙකු සඳහා අවශ්‍ය වන්නේ කුමන ආකාරයේ ආහාර වේලක් ද යන්න විවාද පන්න කාරණාවකිග විවිධ සංස්කෘතික හෝ ශාස්ත්‍රිය රාමුවලට අනුගත ව විවිධ පුද්ගලයන් විවිධ මත ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ හැකියිග කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයෙන් ශ්‍රී ලාංකික වැඩිහිටි පුද්ගලයකු සඳහා සුදුසු ආදර්ශ කෑම පිඟානක් හඳුන්වා දී ඇති අතරල

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *