Category: 8th volume

පවතින දැනුම සෙවීම: පර්යේෂණ සාහිත්‍ය විමර්ශනය

අපි මීට පෙර ලිපියේ දී පර්යේෂණ ක‍්‍රියාවලියේ පියවර සුවිශේෂි ව දැක්වීමු. එසේ ම මෙතෙක් අපි ‘ගවේෂණ’ සඟරා කලාපවල පළ කළ ලිපිවලින් පර්යේෂණ ක‍්‍රියාවලියේ පහත සඳහන් පළමු වන පියවර හතර ගැන මූලික අදහස් විවිධාකාර උදාහරණවලින්...