Gaveshana Magazine

පුද්ගල මානසික සෞඛ්‍ය වැඩි දියුණු කර ගත හැකි ක්‍රම

පුද්ගල මානසික සෞඛ්‍ය මට්ටම් නැත හොත් මානසික යහපැවැත්ම තවදුරටත් යහපත් කිරීම හෝ වැඩි දියුණු කිරීම, මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය ලෙස  හදුන්වා දිය හැකි ය. මානසික යහපැවැත්ම පුළුල්පරාසයක විහිදෙන අතර මේ සදහා මානසික රෝගාබාධයකින් පෙළෙනවා ද...

යහපත් මනසකින් හෙබි පුරවැසියන් ගොඩ නැගීම උදෙසා

යහපත් මනසකින් හෙබි පුරවැසියන් ගොඩ නැගීම උදෙසා ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන පරිදි —සෞඛ්‍යයෙන් තොර සංවර්ධනයක් නැත¦ එසේ ම මානසික සෞඛ්‍යයෙන් තොර සෞඛ්‍යයක් ද නැත˜. zයහපත් මානසික සෞඛ්‍යයZ රටක පුද්ගලයකුගේ මානව අයිතියකි. එසේ ම...

ශක්ති ප්‍රභව

පාසල් විෂයමාලාවේ පුනර්ජනනීය බලශක්තිය අවධාරණය වී ඇති ආකාරය   7 වන ශේර්‍ණයේ විද්‍යාව පෙළ පොතේ ‘ශක්ති ප්‍රභව’ යන පාඩම පදනම් කර ගෙන පාසල් ශිෂ්‍යාවක විසින් ලියූ ලිපියකි   බලශක්තිය මිනිසාගේ දෛනික අවශ්‍යතා ඉටු කර...

බලශක්ති භාවිතයේ දිශානතිය

“ආර්ථීකයක් තුළ බලශක්ති පරිභෝජන මට්ටම, එහි වර්ධන මට්ටම සෘජු ව ම තීරණය කරන බව” ඍ්සෙබා්ාස සහ ධ’එමරන පවසති. ඒ අනුව මිනිසා බලශක්තිය මත දැඩි ව රඳා පවතින සත්ත්වයෙකි. බලශක්තිය මිනිසාගේ වේගවත් කාර්මික වර්ධනයට සහ...

භූ තාප ශක්තිය අපේ රටේ බලශක්ති අවශ්‍යතාව සඳහා යොදා ගත හැක්කේ මෙහෙමයි

මහාචාර්ය දීපාල් සුබසිංහ පෘථීවි සම්පත් හා පූනර්ජනනීය බලශක්ති අංශය ජාතික මූලික අධ්‍යයන ආයතනය   උණු දිය උල්පත් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් බව ඔබ මින් පෙර දැන සිටියා ද? ඔබ ඇතැම් විට භූ තාපය මගින් විදුලිය...

සූර්ය බලශක්ති පරිභෝජනයේ ගෝලීය ප්‍රවණතා සහ අභියෝග

  මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක පර්යේෂණ මහාචාර්ය ජාතික මූලික අධ්‍යයන ආයතනය මහනුවර   හැඳින්වීම සූර්ය බලශක්තිය යනු පිරිසිදු, පරිසර හිතකාමී, අවම මිලකට ලබා ගත හැකි පුනර්ජනනීය බලශක්තියකි. සූර්ය රශ්මිය, කෘත්‍රීම ව නිපැයූ පැනල මත පතිත...

Can we be heading towards a Renewable energy future?

What are renewable energy sources? Renewable energy sources are inexhaustible energy sources that do not produce Green House Gasses. Established technologies include wind power, hydro, solar photovoltaic systems, landfill gas, energy from municipal waste,...

ශ්‍රී ලංකාවේ ජාතික බලශක්ති අවශ්‍යතාව

ශ්‍රී ලංකා රජය වර්ෂ 2030 වන විට බලශක්තියෙන් ස්වයංපෝෂිත ජාතියක් බවට පත් වීමට අපේක්ෂා කරයි. පුනර්ජනනීය බලශක්තියේ සැලකිය යුතු වැඩි වීමක් සමඟ රටේ විදුලි ජනන ධාරිතාව දැනට පවතින මෙගාවොට් 4,043 සිට 2025 වන විට...